spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රෝහල්ගත කළ ශාරුක් ඛාන් යළි නිවසට

ඉන්දියාවට බලපා ඇති අධික උණුසුම් කාලගුණ ත්ත්ත්වය හේතුවෙන් ඇති වූ විජලනයට පත්ව රෝහල්ගත කළ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් යළි නිවසට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව රංගන ශිල්පි ශාරුක් ඛාන් ප්‍රතිකාර ලබා ඊයේ (23) රාත්‍රියේ නිවසට ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?