රුෂ්ඩිට එල්ල වූ අමානුෂික පිහි ප්‍රහාරය ජගත් සංවිධානයේ මහ ලේකම් හෙළා දකී

ප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩිට එල්ල වූ අමානුෂික ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් හෙළාදැක තිබෙනවා.

මහ ලේකම්වරයා පවසන්නේ පුද්ගලයෙකු වාචිකව හෝ ලිඛිතව සිය අදහස් ප්‍රකාශ කිරීමේ දී ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම නුසුදුසු බවයි.

ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති සාහිත්‍ය දේශයක් අතර තුර සල්මන් රුෂ්ඩි පිහි ප්‍රහාරයකට ලක්වූ අතර, අනතුරුව ඔහු ගුවන් මඟින් රෝහල් ගත කිරීමටයි පියවර ගැනුණේ.

ප්‍රහාරය සිදුකළ 24 හැවිරිදි සැකකරු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ඉරානයේ දී අනතවාදී සංවිධානයකට සම්බන්ධ බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

සල්මන් රුෂ්ඩි විසින් ලියා පලකරන ලද ආන්දෝලනාත්මක කෘති කහිපයක් හේතුවෙන් ඔහුට ජීවිත තර්ජන එල්ල වී තිබූ බවට තොරතුරු වාර්තා වනවා.

ඒ හේතුවෙන් ඔහු ගතකර ඇත්තේ රහසිගත ජීවිතයක්.

පිහි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ රුෂ්ඩිගේ එක් ඇසක් අහිමිව යාමේ අවදානමක් පවතින බවයි ඔහුට ප්‍රතිකාර සිදුකරන වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32