වසරේ මුල් මාස 03 තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 33% කින් අවප්‍රමාණය වී තිබෙනවා.
මහ බැංකුව ප්‍රකාශ කළේ මුල් මාස දෙක තුළ රුපියල පුළුල් ලෙස ස්ථාවරව තබාගත නමුත් මාර්තු මුල් සතියේ විනිමය අනුපාතිකයට ඉහළ නම්‍යශීලිතාවක් ලබාදීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වූ බවයි.













