රුපියල් 5000ක් අයකර ව්‍යාජ එන්නත් විදිල්ලක්.

රුපියල් 5000 බැගින් අය කරමින් ලබා දෙන කොරෝනා එන්නතක් මෙරට නොමැති බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

එසේ මුදල් අයකර ලබාදෙන එන්නත ලබා ගැනීමෙන් වළකින ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේ මුදල් ලබාදී එන්නත් ලබා ගැනීමට පෙළඹීමත් තුළින් එවන් පුද්ගලයන් තව තවත් එම කටයුතුවලට උනන්දු වන නිසා එලෙස ලබා දෙන්නේ සැබෑ එන්නත්දැයි බරපතළ ප්‍රශ්නයක් ඇති බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම එම එන්නත් තුළින් යම් ආකාරයක ආසාත්මිකතා මතුවුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැටලුකාරී බව ද ඔහු පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

  1. සකල සිරින් පිරි සිරි ලන්කාවෙ ඔහොම නූනොත් තමා පුදුමෙ . මොනව හරි වසන්ගතයක් ආවොත් එකෙන් ගසන් කන හොර දොස්තරලා, සුනාමියක් ආවම එකෙන් ගසන් කන දේෂපාලුවො . මහා බැන්කුව හොර කම කරන අගමැතිලා මැති ඇමති වරු . ගන්වතුරක් ආවම එකෙන් ගසන් කන උන් ; තුන් වන ලෝකයෙ රටක් කියන්නෙ එකට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17