රියදුරු බලපත්‍රලාභී කාන්තාවන් සංඛ්‍යාව ඉහළට

ශ්‍රී ලංකාවේ සමස්ථ රියදුරු බලපත්‍රලාභීන් 12,700,000න් 1,122,418 කාන්තා රියදුරු බලපත්‍රලාභීන් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) පවසනවා.

එහි කොමසාරිස් වසන්ත ආරියරත්න හෙළි කළේ මෙම පිරිස අතරින් කාන්තාවන් 2082ක් බර වාහන බලපත්‍ර ලබාගෙන ඇති බවයි.

2010 වසරේ දෙසැම්බර් 31 වනදා වන විට කාන්තාවන් 23,488 දෙනෙකු සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති බව පෙන්වා දෙන කොමසාරිස්වරයා කියාසිටියේ, 2020 වසරේ දෙසැම්බර් දක්වා වසර 10ක කාලය තුළ කාන්තා අයදුම්කරුවන්ගේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

මෙම වසර 10ක කාලය තුළ කාන්තාවන් 943,749ක් රියදුරු බලපත්‍ර ලබාගෙන ඇති බව වසන්ත ආරියරත්න මහතා ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35