රාවණා ඇල්ලෙන් මතු වූ බව කියන රාවණා

බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ ගල් පර්වතයක රාවණා රුව මතුවී ඇති බවට ආරංචිය පැතිර යාමත් සමඟ එය නැරඹීමට බොහෝ පිරිස් පැමිණෙමින් සි‌ටිනවා.

රාවණා රජුගේ දඬුමොණරය ගාල් කළ බවට ජනප්‍රවාද පවතින ප්‍රදේශයක ගල් පතුරකයි මෙම රුව මතුවී ඇති බව පැවසෙන්නේ.

රාවණා රජු දඬුමොණර යන්ත්‍රය ගාල් කරනු ලැබුවේ මෙම දියඇල්ල ඉස්මත්තේ පිහිටි ස්ථානයක බවටයි ජනප්‍රවාදවල සඳහන් වන්නේ.

රාවණා ඇල්ල ආශ්‍රිතව රාම රාවණා කතා පුවතට පාදක වූ ඉතිහාසගත කරුණු රැසක් බැඳී පවතිනවා.

සිතා දේවිය සඟවා තැබුවේ යැයි ජනප්‍රවාදවල සඳහන් රාවණා ගුහාවක්ද මේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති බවයි පැවසෙන්නේ.

වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52