Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රාමදාන් උපවාසය 24 වැනිදා ඇරඹෙයි

ලබන 24 වැනිදා සිට රාමදාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා.

අද දිනයේ නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔවුන් සඳහන් කළේ.

Ramadan