රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැන කැබිනට් මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

මෙම තීරණයට අනුව විධායක නොවන නිලධාරින්ගේ මාසික වැටුප නියමිත දිනට ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව විධායක නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල එකඟතාවයකට පැමිණ තිබෙනවා.

3 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?