රාජ්‍ය සේවකයින් හෙට (15) දිනයේ සිට සේවයට වාර්තා කිරීමේ දී සහ පිටවීමේ දී ඇඟිලි සලකුණ සටහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා.
ඒ,රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ සභා අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයකට අනුවයි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීමේ දී හා පිටවීමේ දී ඇඟිලි සලකුණ සටහන් කිරීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා.














aniwaryen sathiyak yanakota , agillata hora vadak set karay. nathnam ,meshin kadayi