රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ උපන් දින සාදය(ඡායාරූප)

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ උපන් දින සාදය ඊයේ 2023-05-11 දින කොලඹ සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශයේ පැවැත් වි තිබෙනවා.

හිටපු ජනාධිපති , අගමැති මහින්ද රාජපක්ෂ සහ ආර්‍යාව,නාමල් රාජපක්ෂ , ටිරාන් අලස්,ප්‍රසන්න රණවීර,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,කථානායකවරයා,චාමර සම්පත් , විපක්ශයේ ඩයනා ගමගේ මංත්‍රීවරිය ඇතුලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් රාශියක් සහ පවුලේ හිතවතුන් ඇතුලු කළා ක්ශේත්‍රයේ අයවලුන්වන ඉරාජ් වීරරත්න , අමල් පෙරේරා ඇතුලු පිරිස් සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29