රාගික බවින් මිදී දහම් මගට පිය නැගූ පියුමි හංසමාලි

සුරූපී නිරූපණ ශිල්පිනී පියුමි හන්සමාලි පසුගිය දිනක ඇයගේ 29 වන උපන් දිනය සමරනු ලැබුවා.

හැමදාමත් සිය උපන් දිනය වෙනුවෙන් යහපත් ක්‍රියාවන් කරන ඇය මෙවර උපන්දිනයටත් පවුල් 40 වියලි ආහාර ලබා දීමට කටයුතු කර තිබුණා.

මෙවැනි අර්ථවත් හැකියාවක් වෙනුවෙන් තම කාලය ශ්‍රමය සහ මුදල් වැය කිරීම ගැන ඇයගේ ආදරණීය රසික රසිකාවියන් ඇයට මුහුණු පොත හරහා උණුසුම් ප්‍රතිචාර ලබා දී තිබුණා.

හැමදාමත් බොහොම නිහතමානීව අන් අයට උදව් කරමින් ඉතාමත් සුන්දර ජීවිතයක් ගතකරන පියුමි හන්සමාලීගේ මේ සත් ක්‍රියාව අපිත් අගය කොට සැලකීමක් වශයෙන් මෙසේ පළ කිරීමට සිතුවා.

එම ඡායාරූප පහතින්.

  1. ඇත්තටම ක්‍රියාව යහපත් හැබැයි අපි කවුරුත් හිතන්න ඕනෙ ඇයි මෙහෙම මිනිස්සු දුගී වෙන්නෙ එන්න එන්නම අන්න ඒ ක්‍රමය වෙනස් කරන්න පෙරමුණ ගත යුතුයි .. නැතිනම් මේ පිරිස වැඩි වෙන එක නැති කරන්න බැහැ.. දුප්පත් කම කියන්නෙ අපරාදයක්..ඒ කියන්නෙ ඒකට වගකිවයුත්තෝ ඉන්නවා… හොරකමෙන් දුෂණයෙන් තොර රටක් ගොඩ නැගුනොත් මේ තත්වය කෙමෙන් කෙමෙන් පහව යයි .. අන්න ඒ සද්කාර්යට උදව් කරන්න