රඹුක්කන සිද්ධියට ඇල්ලූ පොලිස් නිලධාරීන් යළි රිමාන්ඩ්

අප්‍රේල් මස 19 වනදා රඹුක්කන විරෝධතාවයක් අතරතුර වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් එළඹෙන 15 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. අද කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ බී කිර්තිරත්න මහතා ඇතූළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර කරනු ලැබුව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?