රන් මිල සීග්‍රයෙන් වෙනස් වෙයි

රත්‍රං මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව හෙට්ටිවීදියේ රන් නිෂ්පාදකයින් පවසයි. ඒ අනුව අද (30) දිනයේ කැරට් 22 රන් පවුමක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 185,000ක් ලෙස බව ඔවුන් සඳහන් කරයි.

කැරට් 24 රන් පවුමක විකුණුම් මිල රුපියල් ලක්ෂ 2ක් දක්වා ඉහළ ගොස් ඇති බවද හෙට්ටිවීදියේ රන් නිෂ්පාදකයින් පෙන්වා දෙයි.

රන් මිල ගණන් මෙලෙස ඉහළ ගියද මේ වනවිට වෙළෙඳපොළ තුළ දැඩි රත්‍රං හිඟයක් නිර්මාණය වී ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට තරම් ප්‍රමාණවත් රත්‍රං නිෂ්පාදකයින් සතුව නොමැති බව හෙට්ටිවීදියේ රන් නිෂ්පාදකයින් සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43