spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රන්මාල කැඩු පොලිස් කොස්තාපල් පොලිසියට කොටුවෙයි

මහමග ගමන් ගත් කාන්තාවන්ගේ රන් මාල කඩා ගෙන පලායාමේ නිරතව සිටි බව කියන පොලිස් කොස්‍තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රත්නපුර පානමුර පොලිසිය විසින්. සැකකාර පොලිස් කොස්තාපල්ට මාල කැඩීමට ගිය බව කියන යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු රත්නපුර කල්තොට පොලිසියට අනුයුක්තව කෑරගල පොලිස් මුරපොලේ රාජකාරි කළ අයෙක් වන අතර පානමුර පොලිස් වසමේදී ලක්ෂ 02ක් වටිනා රන් මාලයක්, 138,000ක් වටිනා පෙන්ඩනය සහිත රන් මාලයක් සහ කටුවත පොලිස් වසමේදී රන් මාලයක් කඩා ගැනීමට මොහු සම්බන්ධ බවට මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?