අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අනුව පැය 8ක සේවා කාලයෙන් පරිබාහිරව හදිසි විදුලිය බිඳ වැටීම් සේවාවලින් ද ඉවත් වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.
එහි සභාපති සෞම්‍ය කුමාරවඩු මේ බව කියා සිටියේ කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.













