රටටම කළුවරේ ඉන්න වෙයි ? අලුත්ම අනතුරු ඇඟවීමක්

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අනුව පැය 8ක සේවා කාලයෙන් පරිබාහිරව හදිසි විදුලිය බිඳ වැටීම් සේවාවලින් ද ඉවත් වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. 

එහි සභාපති සෞම්‍ය කුමාරවඩු මේ බව කියා සිටියේ කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?