රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන් අද විරෝධතාවයක

අද (13) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන් විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම විරෝධතා උදෑසන 9.00 සිට පාර්ලිමේන්තු පිවිසුම අසල දී සිදුකිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.

ඉතා ඉහළ ආදායම් බදු ප්‍රමාණයක් අය කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතා ක්‍රියාමාර්ගය ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?