රජයේ වාහන පාවිච්චියත් සීමා කෙරේ

සියලුම රාජ්‍ය ආයතනවල සංචිත වාහන භාවිත කිරීමේ දී අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙසට භාණ්ඩාගාර ලේකම්වරයා සියලුම ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ හැකිතාක් රැස්වීම් සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට කයුතු කරන ලෙසත් දැනුම් දී ඇති බව සඳහන්.

ප්‍රවාහන අවශ්‍යතා පැනනැගීම සීමා කිරීමේ අරමුණ ඇතිව මෙම තීරණයන් ගෙන තිබෙනවා.

මේ අතර කලාප, ප්‍රාදේශීය, උප කාර්යාල මඟින් ආවරණය කළ හැකි රාජකාරි සහ සේවා අවශ්‍යතා වෙනුවෙන් රේඛීය අමාත්‍යංශය විසින් ප්‍රවාහන පහසුකම් සඳහා වියදම් දැරීම අවම කරන ලෙසට ද දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25