රජගෙදර සිට වයි-ෆයි කෝල් ගත්තු අය ගැන විමර්ශනයක්

කොටුව ජනාධිපති මන්දිරයේ ඇති වයි-ෆයි භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ දුරකථන ඇමතුම් ලබාගත් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 09 වනදා අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරයට අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන් මෙලෙස ඇමතුම් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව පොලිසිය මේ වන විට අදාළ දුරකථන දත්ත අධ්‍යයනය කරමින් සිටින බව සඳහන්.

මීට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

මේ අතර ජනාධිපති මන්දිරයට ඇතුළු වී ඊට අලාභ හානි කළ පුද්ගලයන් 100කට වැඩි පිරිසකගේ ඇඟිලි සලකුණු සටහන් මේ වන විට හඳුනා ගෙන ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25