රජගෙදරින් හමු වූ කෝටි 1.7ක මුදල ගැන දේශබන්දු දුන් උපදෙස්වල හඬපට අධිකරණය ඉල්ලයි

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන පොලිසියට භාරදුන් රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්ෂයක පමණ මුදලට අදාලව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්න්නකොන් පොලිසියට දුරකථනයෙන් දුන් උපදෙස ඇතුළත් හඬපටය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාල දුරකථන සමාගමට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටයි මෙම නියෝගය නිකුත්කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වන විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අදාල මුදල මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා වෙත භාරදෙන ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්න්නකොන් කොටුව පොලිසියට උපදෙස් ලබාදී ඇති බවයි.

අරගලකරුවන් විසින් භාර දුන් මෙම මුදල වහාම අධිකරණයට භාරදිය යුතුව තිබුණත්, පොලිසිය එම මුදල් අධිකරණයට භාරදී තිබුණේ දින ගණනාවකට පසුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39