යෝෂිත රාජපක්ෂට ඇප නියම වෙයි

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදාහැර තිබෙනවා.

අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් සැකකරු පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණා.