යොවුන් පාපන්දු තරුවක් බෝට්ටු අනතුරකින් ජීවිතක්ෂයට

එංගලන්ත ජාතික පාපන්දු ක්‍රීඩක ඇන්ටන් වෝක්ස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මියාමි හි සිදුවූ බෝට්ටු අනතුරකින් වෝක්ස් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මිය යන විට ඔහු 25 හැවිරිදි වියේ පසු වුණා.

මැරීන් ක්‍රීඩාංගනය අසළ දී බෝට්ටු දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසු ඔහු රෝහල් ගතකර ඇති අතර එම අවස්ථාවේ දී ඇන්ටන් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

එංගලන්තයේ ටොටන්හැම් සහ පෝර්ට්ස්මූත් පාපන්දු සමාජය සඳහා ක්‍රීඩා කර ඇති ඇන්ටන් වෝක්ස් ආරක්ෂකයෙකු හා මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙස පාපන්දු පිටියේ දක්ෂතා දක්වා ඇති අයෙක්.

ඔහු ගිවිසුම් ගතව සිටි ෆ්ලොරිඩාවේ චාලට් පාපන්දු සමාජයේ පෙර පුහුණු කඳවුරක් සඳහා සහභාගී සිටි අතර තුරයි ඇන්ටන් වෝක්ස් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියෝ අද උඹලට සා# කරනවා - උඹලට හෙ# හතම ග#පන්..ආණ්ඩුවට හොඳ පදෙන් දෙසයි
03:08
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන - සජිත් දැක්ක මිනිස්සු සතුටට වදියි
03:00
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නලින්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන් ?
03:13
Video thumbnail
ක්‍රීඩා ඇමති යුපුන්ගේ ඉල්ලීම හෑල්ලුවට දාලා කතා කළේ - යාන වාහන ගන්න නෙවෙයි සල්ලි ඉල්ලුවේ
04:15
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ලංකාවේ ස්ථාපිත වෙයි - අති ප්‍රබල වීමේ සම්භාවිතාව 80%ට වැඩි
04:53
Video thumbnail
දෙදරු පියෙකුට අත්වූ ඛේදනීය ඉරණම..මසුන් අල්ලමින් සිටියදී දීයේ ගි# මි#යයි
01:50
Video thumbnail
අසිත කියන්නේ බොරු නෙවෙයි ටොම්පචයක් - නලින්ගෙන් මාලිමාවේ අසිතට සැර සත්තමක්
03:05
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24