spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුපුන් අබේකෝන් Resisprit international මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 අවසන් තරගයට

කෙටිදුර ධාවන ශූර ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් 42 වන Resisprit international මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට එක්වෙමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

ඒ, තත්පර 10.11ක දක්ෂතාවක් වාර්තා කරමින්.

ඒ අනුව යුපුන් එම තරග ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

යුපුන් සහභාගී වන අවසන් තරගය මෙරට වේලාවෙන් අද (03) පස්වරු 6.45ට ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?