spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්‍රේනයේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින්ගේ ඡායාරුප ප්‍රථමවරට මාධ්‍යට නිකුත් කරයි

රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බවට පැවසෙන ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් 7 දෙනාගේ ඡායාරූප මාධ්‍යට නිකුත්කර තිබේ.

යුක්‍රේන මාධ්‍යවේදිනී Maria Romanenko එම ඡායාරුප සිය ට්විටර් ගිණුමෙහි පළකර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?