යළිත් ලැබෙන ත්‍රිපෝෂ

ගර්භණී මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ත්‍රිපෝෂ සහ පෝෂණ සංඝටක යළි අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා.

ලෝක මව්කිරි දීමේ සතිය නිමිත්තෙන් ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මේ බව සඳහන් කළා.

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ළදරුවන්ට මව්කිරිදීම පවුලකට ආර්ථික වශයෙන් විශාල සහනයක් වන බවයි ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

අගෝස්තු 01 වනදා සිට 07 වනදා දක්වා ලෝක මව්කිරි දීමේ සතිය ක්‍රියාත්මක වන අතර “මව්කිරි දීමට නැගී සිටිමු – දැනුවත් කරමු – සහාය වෙමු” යන්න මෙවර එහි තේමාවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57