“මේක බොරුවක්..නිශ්ශංක සේනාධිපති රටෙත් නැහැ.. ආවම අහලා බලන්න ඔහුගෙන්” – යුරේනිගේ කතාවට රෝහිත රාජපක්ෂ පිළිතුරු දෙයි

රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් විදිහට ජනප්‍රිය යුරේනි නොෂිකා අද සිය මුහුණුපොතේ සටහනක් තබමින් හෙළිදරව්වක් සිදුකර තිබුණා.

ඒ gohomegota අරගලය දෙකඩ කිරීම සඳහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි 10 ක් වෙන් කර ඇති බවයි.
මුහුණුපොතේ පිටු කිහිපයක් සඳහා ඒවා වෙන්කර ඇති බවත් රෝහිත රාජපක්ෂ සහ ඉරාජ් මේ පිටුපස සිටින බවයි.

කෙසේ වෙතත් මෙයට රෝහිත රාජපක්ෂ පිළිතුරු ලබාදී තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බොරු පුවතක් බවයි.

තවද නිශ්ශංක සේනාධිපති මේ වනවිට මෙරට නැති බවත් පැමිණි පසු ඒ පිළිබඳව අසාබලන ලෙසත් ඔහු යුරේනිට පවසා තිබෙනවා.
එම සටහන පහතින්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55