මෙවර වෙසක් සැරසිලි වලට ජනතාවගෙන් වැඩි ඉල්ලුමක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුනුවැව නගරයේ මේ දිනවල වෙසක් සැරසිලි අලෙවිය පිළිබඳ වෙසක් සැරසිලි සාදන්නන්ගෙන් සහ වෙසක් සැරසිලි අලෙවි කරන්නන්ගෙන් අප කළ විමසීමක දී ඔවුන් ප්‍රකාශ කළේ පසුගිය අවුරුදුවලට සාපේක්ෂව මෙවර වෙසක් සැරසිලි වලට ජනතාවගෙන් ඉතා වැඩි ඉල්ලුමක් පවතින බවත් මේ වන විට වෙසක් කූඩුවක් රුපියල් 150,200,300,400,500 වැනි මුදලකට අලෙවි වන බවයි.

වෙසක් සැරසිලි සඳහා යොදා ගන්නා සව් කොලයක මිල ද රුපියල් 12,15 අතර මුදලකට අලෙවි කරන බවත් මේ වන විට වෙසක් සැරසිලි සදහා යොදාගන්නා බල්බ් වැලක මිල රුපියල් 350 ත් 450 ත් 500 ත් අතර මුදලකට අලෙවි කරන බවද මෙම වෙළදුන් ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ වෙතත් පසුගිය අවුරුදු වලට මෙම අවුරුද්දේ වෙසක් සැරසිලි වල විකිණීම ඉතාමත්ම සුබදායක මට්ටමේ පවතින බව මෙම වෙළදුන් ප්‍රකාශ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56