spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට රන් මිල ඉතිහාසයේ වැඩිම අගයට

ලෝක වෙළෙඳපොළේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම රන් මිල වාර්තා වී තිබේ.

ඒ, රුසියානු – යුක්‍රේන යුද වාතාවරණය හේතුවෙනි.

රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2055කට ආසන්න බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මෙරට රන් මිලද ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම මිල ප්‍රමාණය වාර්තා කර තිබේ.

හෙට්ටිවීදියේ රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 135,000ක් වාර්තා වෙයි.

එසේම එම මිල ගණන්වලට අනුව කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 125,000ක් ලෙසටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?