මෙරට පළමු ඩිජිටල් උප්පැන්නය නිකුත් කෙරේ

මෙරට පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය අද (05) දිනයේ නිකුත් කරනු ලැබුවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අසෝක ප්‍රියන්ත විසින් එය නිකුත් කළ බවයි එම ආමාත්‍යාංශය සඳහන් කළේ.