Indian Premier League

මෙරට පළමු ඩිජිටල් උප්පැන්නය නිකුත් කෙරේ

මෙරට පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය අද (05) දිනයේ නිකුත් කරනු ලැබුවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අසෝක ප්‍රියන්ත විසින් එය නිකුත් කළ බවයි එම ආමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?