මෙම සතිය පුරාම වැස්ස

වැසි සහිත කාලගුණ තත්ත්වය මෙම සතිය පුරාම අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භයත් සමඟ මැයි මාසය තුළ අපේක්ෂිත වර්ෂාපතනය බලාපොරොත්තුවන බවයි කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ.

ඒ, අනුව දිග මෝසම් තත්ත්වය මැයි මාසයේ තුන්වන සතිය ආරම්භයේ සිට ආරම්භවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය දිවා කාලයේ තවදුරටත් අපේක්ෂා කළ හැකි බව සඳහන් කළ කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස්, සවස් කාලයේ තරමක සිසිල් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15