මෙම වසර තුළ ඉලක්කය ඇමති හරීන් පහදයි

සංචාරකයින් ලක්ෂ දහයක් මෙම වසර තුළ දී දිවයිනට ගෙන්වා ගැනීමට බලාපොරෙත්තු වන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඉන්දියාවේ අහමදාබාද්හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉන් වැඩි සංචාරක පිරිසක් ඉන්දියාවෙන් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

මේ වන විට දෛනිකව සංචාරකයින් 2,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට පැමි‍ණෙමින් සිටින බවත්, එම සංඛ්‍යාව 7,000ක් දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.

යාපනය ගුවන්තොටුපළ හරහා ඉන්දියානු වන්දනාකරුවන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවස්ථාව සැලසීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16