spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙදා පාරත් පූජ්‍ය සමන්ත්‍රභද්‍ර හිමියන් උන්වහන්සේගේ උපන් දිනය සැමරුවේ මෙහෙමයි

හැමදාම කාගේත් කතාබහට ලක්වන දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සමන්ත්‍රභද්‍ර හිමියන් මෙවරත් තමන්ගේ උපන් දිනය ඉහලින් සමරුවා.

උමංදාව ආශ‍්‍රමයේ අලුතින්ම ඉදිකල මාලිගාවක් තුලදී එම උත්සවය පවත්වා ඇත. ඌරු මස් ගෝන මස් ආදී විවධ මස් වර්ග ඇතුළු ආහාර රසට පූර්ණ නිර්මාංශ ආහාරවලින් පවස්වා ඇති මෙම සැමරුම අඩංගු වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එම වීඩියෝව පහත දැක්වෙයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?