Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මුල්ලේරියාව රෝහලින් කොරෝනා රෝගීයෙකු පලායයි

ඊයේ (06) රාත්‍රීයේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී පුද්ගලයෙකු පලාගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය පවසයි.