මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ජන සංහාර සැමරුම් සතියක්

අවසන් යුධ සමයේ මිය ගිය පිරිස් සමරා මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සැමරුම් සතියක් ආරම්භ කර තිබෙනවා.

මිය ගිය පිරිස් වෙනුවෙන් ඊයේ (12) සිට 18 වනදා දක්වා මෙම සැමරුම් සතිය ක්‍රියාවට නංවා ඇති අතර මෙය ජන සංහාර සතිය වශයෙන් නම් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කෙරෙන ජංගම රථයක් ද සූදානම් කර ඇති අතර එය මෙම සතිය පුරා උතුරේ සංචාරය කිරීමට නියමිතයි.

එමෙන්ම මෙහි ප්‍රධාන සැමරුම ලබන 18 වනදා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පැවැත්වීමටයි එහි සංවිධායකයන් සැලසුම් කර ඇත්තේ.

අදාළ සැමරුම් සතිය නිමිති කර ගෙන ඊයේ මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී පහන් දල්වා මිය ගිය පිරිස් සිහි කළ අතර එම අවස්ථාවට උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටී.රවිහරන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51