මුදල් වංචාවකට පුද්ගලයෙක් අත්අඩංගුවට

පුද්ගලික ආයතනයක් ලියාපදිංචි කර එම ආයතනය මගින් විශාල ලාභාංශයක් ලබාදෙන බවට පවසා ජනතාවට මුදල් ආයෝජනය කරන ලෙස දැනුවත් කර රුපියල් කෝටි 03 කට ආසන්න මුදල් වංචා කර ඇති බවට පොලිසිය වෙත කරන ලද පැමිණිලි 09 ක් සම්බන්ධව කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් විමර්ශන සිදු කර සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු 2023-05-02 වන දනි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු වයස අවුරුදු 40 ක් වූ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු ඊයේ (03) අධිකරණය වෙත ඉදිරිපත් කර මැයි 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31