මිල අඩුවෙයි ද ? වැඩිවෙයි ද ? ඉන්ධන මිල සංශෝධනය අද

ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම පළමු වනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, අනුව ඉන්ධන මිල සංශෝධනයක් අද (01) දිනයේ දී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පසුගිය කාලයට සාපේක්ෂව මේ වන විට ඉතා පහළ අගයක් ගෙන තිබෙනවා.

එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවියෙන් ලබන ලාභ අලාභ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා පසුගියදා ට්විටර් සටහනක් තබමින් තොරතුරු අනාවරණය කළා.

එවන් පසුබිමක අද (01) දිනයේ දී සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනයට අනුව ඉන්ධන මිලේ අඩුවක් සිදුවනු ඇති බවයි පාරිභෝගිකයින්ගේ බලාපොරොත්තුව.

කෙසේ වෙතත් අවසන් වරට පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනයක් සිදු කෙරුණේ පසුගිය ජූලි මස 17 වනදායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24