මිල්කෝ සමාගමේ සභාපතිවරයා කාර්යාල අඩස්සියට පත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි සේවකයන් 13 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.
එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමටයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

?