spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මියගිය රණවිරුවන්ගේ ඥාතීන් විරෝධතාවක (වීඩියෝ)

මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු සහ මව්පියන් පිරිසක් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට අද සංදේශයක් බාර දුන්නා.

ඒල රණවිරුවන්ට එරෙහිව එල්ල වන චෝදනාවලට එරෙහිවයි.

මියගිය රණවිරු බිරින්දෑවරුන්ගේ හා දෙමව්පියන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් සමග මහජන යුතුකම් කේන්ද්‍රයේ නියෝජිතයින් පිරිසක් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටට රැස්වූයේ අද පෙරවරුවේයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් මෙරට රණවිරුන් සම්බන්ධයෙන් සිදුකරන බව පැවසෙන
කටයුතුවලට විරෝධය පළකරමින් සංදේශයක් භාරදීමට එහි අරමුණ වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?