මැතිසබයේ මන්ත්‍රී බත් පතේ මිලත් ගණන් උස්සයි

පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට සැපයෙන බත් පතේ මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන කෑම පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නව මිල සංශෝධනයට අනුව මන්ත්‍රීවරයකුගේ බත් පතේ මිල වන්නේ රුපියල් 300ක්.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව පසුගියදා රැස් වී ගත් තීරණයකට අනුවයි අදාළ මිල ගණන් මෙලෙස ඉහළ දමා ඇත්තේ.

මේ අතර පාර්ලිමේන්තුව තුළ දී මාධ්‍යවේදීන්ට සැපයෙන කෑම පැකට්ටුවක මිලද රුපියල් 50 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 150ක්.

මේ අතර පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ කණ්ඩායම් සඳහා සැපයෙන ආහාර පාන ද සීමා කර තිබෙනවා.

රට තුළ පවතින ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48