මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති, තනතුරෙන් නෙරපයි

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත්කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ඊයේ (14) නිකුත් කර ඇති මෙම ගැසට් පත්‍රයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රංකොත් පේඩිගේ නොයෙල් දසන්ත ස්ටීවන් එම ධුරයේ රාජකාරි සිදු කිරීමේ දී 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 185 (1) වගන්තියේ සඳහන් වැරදි කිසිවක් සිදුකර ඇත්ත ද යන්න පරීක්ෂා කර මාස 03ක් ඇතුළත වාර්තාවක් ආණ්ඩුකාරවරයා වෙත ලබාදෙන ලෙසයි.

එම පරීක්ෂණය සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර පත්කර ඇති බවත් අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

01 14


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47