මාලු මිල පහළට

මාලු මිල වෙනදාට වඩා විශාල ලෙස පහළ බැස ඇතැයි වාර්තාවනවා.

පෑලියගොඩ මාලු වෙලදපොලේ තලපත් කිලෝව රුපියල් 2000ක්, බලයා කිලෝව රුපියල් 600 ක්, කෙලවල්ලා කිලෝව 1000 ක්, පරා කිලෝව රුපියල් 1500ක්, සාලයා කිලෝව රුපියල් 350ක්, හුරුල්ලා කිලෝව රුපියල් 750ක්, ලින්නා කිලෝව රුපියල් 600ක් ආදී ලෙස අළෙවි වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?