මාලිමාවේ විරෝධතාව ඇරඹේ – කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති විරෝධතා පෙළපාලිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙම විරෝධතා පෙළපාලිය හේතුවෙන් මේ වනවිට කොළඹ නෙළුම් පොකුණ දෙස සිට පුරහල දක්වා දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
102
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?