මහ බැංකු අධිපතිගෙන් සියලුම මන්ත්‍රීවරුන්ට දේශනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අතුරු අයවැය සහ රටේ මුදල් තත්ත්වය සම්බන්ධයෙන්  විශේෂ දේශනයක් පාර්ලිමේන්තුවේදී ලබන 30දා සවස පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම දේශනය එදින සවස 2.00 සිට 4.00 දක්වා පැවැත් වෙයි.