spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාදයකින් තොරව දෙන බව ජනපති පවසයි

මහ කන්නයට අවශ්‍ය  පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවි ජනතාවට ලබා දීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද අනුරාධපුරයට පැමිණීමෙන් පසු අටමස්ථානාධිපති ආචාර්ය, අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ සිදුකළ සාකච්ඡාවේදීයි.

අනතුරුව  අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක  ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි සාකච්ඡාවක නිරත විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?