‘මම ආයේ ෆේස්බුක් එන්නේ නෑ’ දුමින්ද හිරුණිකා ගැටුම යලි ඇවිලෙයිද ?

ලාංකේය දේශපාලන ක්‍ෂේත්‍රයේ හැමෝම අතර ගොඩක් ජනප්‍රිය චරිතයක් තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ. 1987 වසරේ ඔක්තෝම්බර් මස 14 වනදා උපන් ඇය අවසන් වරට පාර්ලින්තුවට තේරී පත්වුයේ ‘එක්සත් ජාතික පක්ෂය’යෙනුයි. හිරුනිකා මුල් කාලයේ ජනප්‍රිය වුනේ රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක ලෙසයි. ලංකාවේ අති දක්ෂ රංගන ශිල්පියෙක් වන ජැක්සන් ඇන්තනී සමග ‘උදුම්බරා’ සිනමාපටයට රංගන දායකත්වය ලබාදුන්නා.

හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ පියා තමයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඔහුත් හටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්. ගැටුමකදී ඔහු අවසන් ගමන් යනවා. ඒ සම්බන්දව බන්දනාගාර ගතකරසිටි දුමින්ද සිල්වා වසර පහකට පමණ පසු අද ජනාධිපති සමාව ලබා නිදහස් වුනා. කොහොම වුනත් හිරුනිකා මේ පිලිබඳ කිසිම ප්‍රකාශයක් මේවනතුරු නිකුත් කරලා නෑ. නමුත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සමාජ ජාලාවලින් ඉවත්වන බව දන්වා සිටියා, ඒ සම්බන්දව ඇය මුහුණු පොතේ තැබූ සටහන තමයි මේ.

scsc
  1. හිරුනිකාගෙ තාත්තා කොලොන්නාවෙ පලමුවම කලේ නීති විරොදී සූදු පොලක් බූරුවා ගස්සවා කොමිස් ගැනීමයි , කොලොන්නාවෙ සිටි දුප්පත් අහින්සක ජනතාව මේ සූදුවට ඇබ්බැහි වී තම ගෙදරට ලමයින්ට කරන්න ඔනෙ යුතුකම් මග ඇරියා, සූදුව කියන්නෙ සේම කෙනාම දිනන එකක් නෙමෙ . එහෙත් සූදු පොල කරවන එකා සෙමදා දිනුම් . මම මේ කියන්නෙ 1976 කාලයෙ . එම නිසාම භාරත ලක්ෂ්මන් මසක් ඇතුලත හොන්ද මහත රත්‍රන් චේන් කිහිපයක්ම කරෙ පැලන්ද සිටියා; ජීවිතය එසෙ පටන් ගත් භාරත පසුව රේස් ඔට්ටු අල්ලන තැනකුත් පටන් ගත්තා, 1977 වන තුරු කිසිම ක්‍රියා කාරි දේෂපාලනයක සිටි කෙනෙක් නෙමෙ . ඔහුගෙ පියා එම් වයි ප්‍රෙමචන්ද්‍ර කොලොන්නාව තෙල් ගබඩා එකෙ කොමියුනිස්ට් පක්ෂය මුල් කරන් මුට්ටි කාසි ගසා කන ව්යාපාරයක් කලා, කිහිප වරක්ම ඔහු (පියා )රුසියාවෙ සන්චාරය කලා ; බාරත ලක්ශමන් ඔහුගෙ සූදු වයාපාර නිසා එකල පාතාලය සහ මැරයන් හොන්දින් ඇසුරු කලා, පසුව කලක ඔහු 1977 පසු විජය කුමාරතුන්ගගෙ පක්ශයට සම්බන්ද වෙලා තමා දේෂපාලන දිවිය පටන් ගත්තේ , ඒ අතර ඔහුත් කොලොන්නාවෙ කුඩු වයාපාර කරන ඇසුරු කලා සෙම එවාට උදව් කර කොමිස් ගෙනීමත් කලා ;



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25