මන්ත්‍රී ජගත් කුමාර විපක්ෂයට

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අද (03) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තා.

ඒ, පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.