මගේ රට අඬනවා ඇහෙනවද..? අභිෂේකා විමලවීර තැබූ දුක්බර සටහන

අභිෂේකා විමලවීර කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම, කවුරුත් ආදරේ කරන ගායකයෙක්.
ඇය නිතරම සමාජ මාධ්‍ය හරහාද කතාබහට ලක්වෙන චරිතයක්.
අපි මේ කියන්න යන්නේ ඇය සමාජ මාධ්‍යයේ දැමූ වෙනස්ම සටහනක් ගැනයි.

ගෙවල් වල ඔක්සිජන් මැෂින්ස් වලින් ජීවත් වෙන, මැරෙන්න දින ගණින මිනිස්සු,අවුරුදු ගණන් ඔපරේෂන් කරගන්න waiting list වල ඉදල දින නියමයක් නැතුව කල් ගිය මිනිස්සු,ඔක්සිජන් නැතුව මින් මැදුරු වල මැරිල යන මාලු පැටව්,උන්ව හදන මිනිස්සු,බිස්නස් කරගන්න බැරුව කඩවල් වලට වෙලා හූල්ලන මිනිස්සු,තට්ටු ගණන් උස බිල්ඩින් වල පඩිපෙලින් බහින්න වෙන බයට උදේ ඉදන් කට්ට කාල ,current කපන්න කලින් වැඩේ කර නොගෙන ලිෆ්ට් වලට නගින්න පොරකන මිනිස්සු,ත්‍රීවිල් වලට දෙන සල්ලි බේරගන්න ගිනි අව්වෙ කලිසං ශර්ට් ඇදගෙන පයින් යන මහත්තුරුපෙට්‍රල් නැතුව ඩීසල් නැතුව ගොවිතැන් කරගන්න බැරුව අහස දිහා බලන් හූල්ලන මිනිස්සු,කිරි බිංදුවක් නැතුව වතුර බීල බඩගින්දර නිවාගන්න දරු පැටව්නොකා නොබී ඉතුරු කරපු සල්ලි වලට මොනව කරන්නද කියල හිතා ගන්න බැරුව ඉන්න අසරණ මිනිස්සු,රට දාල යන මිනිස්සුන්ට බැන බැන රට වෙනුවෙන් දෙමාපියො වෙනුවෙන් රටේ ඉතුරුවුණු මිනිස්සුඉහින් කණින් දාඩිය පෙරාගෙන ඉටිපන්දම් එළියෙන් පාඩං කරන විභාගෙට ලියන ළමයි,පිනට දෙන බෙහෙත් ටික නැති වෙයිද කියල ගින්දරෙන් ඇවිලෙන කාත් කවුරුත් නැති අත්තම්මල-සීයලඩොනේශන් නැතුව වැහිල යන්න ළංවුණු වැඩිහිටි නිවාස ළමා නිවාස වල ජීවිත..පිළිකා රෝහලේ වැක්සින් circle එක සම්පුර්ණ කරගන්න බැරුව මැරෙන්න පණ අදින මිනිස්සු,බැරි බරක් කරේ තියන් ගිහින් බැරිම වෙනකොට තේ කෝප්පෙන් බඩ පුරවගත්ත මිනිස්සු,හැම පක්ෂෙකටම ඡන්දෙ දීල හෙම්බත් වුණු උපන් පවට ජීවිතේ ගෙවන හැම පක්ෂෙකම මිනිස්සු…දැන්………පාස්කුවේ බෝම්බෙකටවත් අහුවෙලා පවුල පිටින්ම මැරිල ගියා නම් මීට වඩා හොදයි කියල හිතනවා ඇති..ඇහෙනවද මගේ රට අඩනවා!!ඇහෙනවද ?? ලංකාව අඩනවා!!!!!අපි තාම වෙන දෙයක් බලන් ඉන්නවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27