Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කොරෝනා මෘත දේහ ආදාහනය ගැන තාක්ෂණික කමිටුවේ අවසරය

සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහ භූමදානය සඳහා තාක්ෂණික කමිටුව අවසර ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමට දැනුම්දුන් බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසනවා