බෝඩර් ගවස්කාර් කුසලානයේ තෙවැනි ටෙස්ට් තරගය හෙට

බෝඩර් ගවස්කාර් කුසලානය යටතේ පැවැත්වෙන තරග 05කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් හෙට (14) ආරම්භ වීමට නියමිතයි.

මෙරට වේලාවෙන් අලුයම 5.50 ට මෙම තරගය ඔස්ට්‍රෙලියාව සහ ඉන්දියාව අතර බ්‍රිස්බේන් නුවර දී ආරම්භ වනවා.

හෙටින් ආරම්භ වන දෙරට අතර තුන්වැනි ටෙස්ට් තරග දෙසැම්බර් මස 18 තෙක් පැවැත්වෙනු ඇති.

මේ වනවිට කණ්ඩායම් දෙක ම තරග 1-1ක් ලෙස ජය ගනිමින් සම ජයග්‍රාහී මානසික මට්ටමක පසුවනවා.

පළමු ටෙස්ට් තරගය බුම්‍රාගේ නායකත්වයෙන් යුතුව ඉන්දීය කණ්ඩායම ජය ගත් අතර දෙවැනි තරගයේ ජය සත්කාරක ඔස්ට්‍රෙලියාවට හිමිවුණා.

එබැවින් හෙට පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම දෙපිළටම තීරණාත්මක වනු ඇති.

ඊට හේතුව වන්නේ 2023 -2025 ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම තවමත් දෙපාර්ශ්වයටම විවෘත ව පවතින බැවින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21